Thursday, May 22, 2014

ඕනේම මොනිටර් එකකින් 3 බලමු පට්ට ඈ


එහෙනම් ඔන්න අදත් අරගෙන ආවා පොස්ට් එකක්. අද මම කියලා දෙන්න හදන්නේ ඔනේම මොනිටර් එකකින් 3D බලන විදිහ..

 


හරි ඉස්සෙල්ලාම අපිට ඔනේ වෙනවා 3D බලන කන්නාඩියක් හරි දැන් මම එක හදා ගන්න විදිහත් කියල දෙන්නම්. මේක නිල් හා රතු පාට වලින් තමයි තියෙන්නේ ගෙදරදීම හදාගන්න පුලුවන් පහත විඩියෝ එක බලන්න.


මේකට තව QQ ප්ලෙයර් එකත් ඔනේ වෙනවා ඒකත් පහතින් බාගන්නකෝ

 

                                                         
http://adf.ly/SyUng
මෙන්න වීඩියෝ එක බලන්න පට්ට ;)


 මෙන්න ස්ක්‍රීන් ශොට් ඈ

]


                

No comments:

Post a Comment

How to Earn Money With PipLogo- 10USD Per Day Without Invest

This Site can Earn 10USD per Day.  5USD for free if u creat New account. Payemnts can withdraw with Neteller Skrill Payza Bitcoin Visa. ...