Friday, April 14, 2017

Paidverts වලින් මුදල් හොයමු


Paidverts :ඩොලර් වලින් හොයමු :)


මාසයකට Rs.30000/= හොයමුද?

මෙක පිටිසි ලොකයට අපු අලුත්ම සයිට් එකක්..මෙකෙන් සුපිරි ගානවල් හොයගන්න පුලුවන් ..මෙකේ මූලික පදනම වෙන්නෙ BAP(Bonus Ad Points)
සරලව කිව්වොත් ඔයලට තියෙන Points ගනන....
ඔයලට තියෙන Points වැඩි වෙන කොට ලැබෙන ඇඩ්ස් වල වටිනාකම වැඩි වෙනව...



ඔයලට කරන්න තියෙන දේ:

1. මුලින්ම Account එකක් හදන්න ..Account එකක් හදන්න මෙතන ක්ලික් කරන්න..Register වීම සම්පූර්ණයෙන්ම නොමිලේ..

2. ඊට පස්සෙ හැමදාම ලොග් වෙලා Paid Ads ක්ලික් කරන්න ( 1 සහ 2 පින්තූරය)



ඉතා වැදගත්

"ඔබට ලැබෙන Activation Ads හැමදාම ක්ලික් කල යුතුයි නැත්නම් Account එක Inactive වෙනවා..දැනටමත් Account එක Inactive වෙලා නම් ඔබට ලබා දී ඇති Activation Ads ක්ලික් කරන්න ( පල්ලෙහා පින්තූරය බලන්න )"




*Activation Ads  8 ක් ලැබෙනව .එකක වටිනාකම 25BAP .. 

එ කියන්නෙ Activation Ads ඔක්කොම ක්ලික් කරාම 200 BAP ලැබෙනව ..(මුල් කලයෙදි Activation Ads  16ක් දෙනවා  25BAP*16= 400BAP )


3. Account Balance එක $1 වුනු හැටියෙ Buy Ads කරන්න..
මේ සදහා Buy Ads ක්ලික් කරන්න ..( 3 පින්තූරය )


4. ඊට  පස්සෙ CREATE CAMPAIGN ක්ලික් කරන්න.(4 පින්තූරය)


5. ඉන්පසු එන BOX එකේ ඔයාලා Advertise කරන්න කමති ලින්ක් එකක් ටයිප් කරන්න ( මේ සඳහා ඔබගෙ බ්ලොග් එකේ හෝ website එකේ ලින්ක් එක දිය හැකිය ...මම නම් කරන්නෙ මගෙ Neobux Referral Link එක ටයිප් කරනවා) (5 පින්තූරය)



6. ඔබගේ ලින්ක් එකට අදාල Banners upload කරන්න.ඊට පස්සෙ ඔබෙ ලින්ක් එක  ගැන පේළි 3 කින් විස්තර කරන්න.(6 පින්තූරය)


7. ඉන්පසු Payment Method එක PV Earnings Balance කර Purchase Ads කරන්න..
*එවිට ඔබේ Advertise කරපු website,එක blog එක හෝ Neobux Referral Link  එක මේ සයිට් එකෙ Advertise වෙනවා සහ ඔබට පොඉන්ට්ස් 3100  ලාබෙනව..
*ඔයාල කැමති නම් Payment Method එක Paypal  කර ඒකෙන් ගෙවන්නත් පුලුවන්.ඒ කියන්නෙ ඔයාලගෙ සාක්කුවෙන්.( මතක තියගන්න ඔබට ලැබෙන ඇඩ්ස් වල වටිනකම වැඩි වෙන්නෙ Points (BAP) වැඩි වෙන තරමටයි.. (7 පින්තූරය)



BAP groups 

100 to 1600
1600 to 6400
6400 to 12000
12000 to 24000
24k to 48k
48k to 96k
96k to 180k
180k to 360k
360k to 720k
720k to 1.5m
1.5m to 3m
3m to 6m
6m and up

8. මේ තමයි BAP Groups :)ඔයලගෙ Points වැඩි වෙනවත් එක්කම ඔයලට පල්ලෙහ Groups වලට යන පුලුවන්..ඔයාල ඉන්න Group එක අනුව ඔයලට ලබෙන ඇඩ්ස් වල වටිනකම තීරනය වෙනවා...
*සාමන‍යෙන් $1 ඇඩ්ස් ලැබෙන්න නම් ඔයලට පොඉන්ට්ස් 50000 විතර තියෙන්නෙ ඕන...


ඉතා වැදගත් 
ඔයාට දෙන ඇඩ්ස් පැය 18 කින් recycle(අවලංගු) වෙනවා..ඒක හින්ද අවලංගු වෙන්න කලින් ads ක්ලික් කරන්න ...ඇඩ් එකක් අවලංගු වෙන වේලාව ඇඩ් එක යට දාල තියෙනවා...මේකේ ads දෙන වේලාව හිතාගන්න අමාරුයි...ඒක හින්දා ඔයා උදේ 9ට ඇඩ්ස් ක්ලික් කරානම් ආයෙමත් රැ 7ට 8ට විතර බලන්න ..එතකොට තව ඇඩ්ස් ඇවිල්ල තියෙවී..මට නම් සුපිරි ඇඩ්ස් එන්නෙ  බොහෝ වෙලාවට රැට තමා....ඒත් ඒක නිශ්චිත නෑ..ඒක හින්ද පැය 12න් 12ට වාගේ ඇඩ්ස් අවිල්ලද කියලා බලන්න...


Register වීම සම්පූර්ණයෙන්ම නොමිලේ..

මේ site එක සහ admin 100% විශ්වාශයි..ඉතින් යලුවනෙ අදම බැඳිලා මාසයකට අමතර Rs.30000/=  ක් හොයාගමුද?





**මෙහි මුල් අයිතිය SLTECHBOYS සතුයි**

No comments:

Post a Comment

How to Earn Money With PipLogo- 10USD Per Day Without Invest

This Site can Earn 10USD per Day.  5USD for free if u creat New account. Payemnts can withdraw with Neteller Skrill Payza Bitcoin Visa. ...