Saturday, April 15, 2017

Enclix මගින් මුදල් උපයමු

මේකත් Neobux වගේම PTC (Paid-To-Click) සයිට් එකක් මේ සයිට් එක පටන් අරන් තියෙන්නෙ 2017/03/20 


පහතින් දාලා තියෙන්නෙ Enclix සයිට් එකේ Payemant Proof එකක්

මුලින්ම මෙතනින් ගිහින් Sign up වෙන්න


පස්සෙ Email එක දෙන්න ඔයාට කැමති Username එහෙකුත් දාන්න
Password එකත් කැමති එකක් දාන්න ඔයාගෙ Birthday එකත් දාන්න අන්තිමට යටින් තියෙන Captcha එක ටයිප් කරලා Sign Up කරන්න (1 රූපය බලන්න)


Sign up උනාට පස්සෙ ඔයාට මේ විදිහට Ad ටිකක් පෙන්නයි ඒ හැම Ad එකක්ම බලන්න 



මේ විදිහට  AD එක බැලුවට පස්සෙ Close කරන්න එනවා Close කරාම ඔයාගෙ Enclix Account එකට සල්ලි එනවා. 

මේකෙදි Cashout කරන්න අඩුම 5$ තියෙන්න ඕනේ Paypal, Payza වලට Cashout කරන්න පුලුවන්

හැමදාම Ad බලන්න අමතක කරන්න එපා Ad බැලුවොත් විතරයි ඔයාට සල්ලි හම්බවෙන්නෙ.එහෙනම් ට්‍රයි කරන්න බලන්න ;)

2 comments:

  1. sri lankawe ayata
    paypal valata denavada

    ReplyDelete
  2. sign up and enjoy dollars
    https://www.enclix.com/?r=deyan

    ReplyDelete

How to Earn Money With PipLogo- 10USD Per Day Without Invest

This Site can Earn 10USD per Day.  5USD for free if u creat New account. Payemnts can withdraw with Neteller Skrill Payza Bitcoin Visa. ...